Cast
**Countdown (2019)** කියන්නේ mobile app එකක් වටා ගොඩනගාගත්ත horror thriller එකක්. මේකෙදී “Countdown” කියන app එක download කරද්දි, ඒකෙන් ඔයාට තව කොච්චර කාලයක් ජීවිතේ තියෙනවද කියලා පෙන්නනවා. Nurse කෙනෙක් වන Quinn මේ app එක use කරද්දි, ඇයට තව දවස් කිහිපයක් විතරයි තියෙන්නේ කියලා පේනවා. මුලින් ඇය ඒක විශ්වාස නොකරනත්, app එකේ time එක ඉවර වෙද්දි මිනිස්සු මැරෙනවා කියලා ඇය හොයාගන්නවා.
ඒකෙන් පස්සේ Quinn තමන්ගේ මරණය වලක්වාගන්න උත්සාහ කරන අතර, මේ app එක පිටුපස තියෙන supernatural බලයක් ගැන හොයන්න පටන් ගන්නවා. කතාව ඉස්සරහට යද්දි tension එකත්, jump scare momentsත් වැඩි වෙනවා. Technology එකක් සහ curse එකක් mix කරලා modern horror vibe එකක් දෙන movie එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.
**Countdown (2019)** is a horror thriller built around a mysterious mobile app. The app, called “Countdown,” tells users exactly how much time they have left to live. A young nurse named Quinn downloads the app for fun, but it reveals that she has only a few days remaining. At first, she doesn’t take it seriously, but when people around her begin to die exactly when their timers hit zero, she realizes the app might be real.
As her own time runs out, Quinn becomes desperate to survive. She starts investigating the app and discovers that it is linked to a supernatural curse that cannot be easily escaped. Along with a few others facing the same fate, she tries to find a way to break the curse before her countdown reaches zero. The film builds tension with fast-paced scenes and jump scares, combining modern technology with a classic horror concept of fate and death.






