In the tall grass (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමග.

HorrorDramaSuspensePsychological thrillerMysteryPsychological Fiction

Director: Vincenzo Natali

()

Year:2019

Country: American (USA)

Cast

In the Tall Grass කියන්නේ 2019 වසරේ නිකුත් වුණු psychological horror / supernatural movie එකක්. මේකේ story එක ලියලා තියෙන්නේ Stephen King සහ ඔහුගේ පුතා Joe Hill එකතුවෙන්.

මේ කතාව ආරම්භ වෙන්නේ Cal සහ ඔහුගේ ගර්භණී සහෝදරිය Becky road trip එකක් යන වෙලාවක. ඔවුන් ගමන් කරමින් ඉන්නකොට, පාර අසල තියෙන ලොකු tall grass (ඉතා උස කුඩු තණබිම්) එකෙන් කුඩා පිරිමි ළමයෙක්ගේ උදව් ඉල්ලන හඬක් ඇහෙනවා. ඒ හඬ අහලා ඔවුන් දෙන්නා ඒ grass එක ඇතුළට යනවා.

ඒකට පස්සේ තමයි අමුතු දෙයක් වෙන්නේ…
ඔවුන්ට එතනින් එළියට එන්න බැරි වෙනවා 😶

  • ඔවුන් එකිනෙකාට ලඟින් හිටියත් හඬ ඇහෙනවා… ඒත් දැකගන්න බැහැ
  • ගමන් කරන හැම වෙලාවකම direction එක වෙනස් වෙනවා
  • එකම තැනේ ඉන්නවා වගේ… ඒත් සම්පූර්ණයෙන්ම මාර වෙනවා
  • කාලයත් අමුතු විදිහට behave කරනවා (time loop වගේ)

Download කර ගැනීම සදහා පහල Button එක click කරන්න.

Scroll to Top