PREY (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමග

 ActionwarTv showsengilshThriller ,

Director: Dan Trachtenberg.

()

Year:2022

Country: USA (America)

Cast

ඔන්න  movie stream රසිකයන්ට ගෙනල්ලා තියනවා සුපිරිම සුපිරි thriller movie එකක්.කතාව ගැන පොඩිඩක් කියුවොත් Prey කියන්නේ 2022දී නිකුත් වූ Predator චිත්‍රපට මාලාවේ prequel එකක්. මේ කතාව 1719 කාලයේ Great Plains ප්‍රදේශයේ ජීවත් වන Comanche ගෝත්‍රයේ තරුණියක් වන Naru ගැනයි. ඇය හොඳ යෝධිනියක් වෙන්න කැමතිවෙනවා, ඒත් ගෝත්‍රයේ අනෙක් අය ඇයව සැලකිල්ලට ගන්නෙ නැහැ. මේ අතර, භූමියට අමුතු විදේශීය යුධ යන්ත්‍රයක් වගේ, ඉතා ශක්තිමත් සහ අනතුරුදායක Predator එකක් පැමිණෙලා සතුන් සහ මිනිසුන් හඹා යනවා. Naru තමන්ගේ බුද්ධිය, ධෛර්යය සහ ස්වභාව ඥානය භාවිතා කරලා මේ විදේශීය ප්‍රාණියාට මුහුණ දීලා, තමන්ගේ හැකියාවන් පෙන්වන්න උත්සාහ කරනවා. අවසානයේ, ඇය එය සමඟ බුද්ධිමත් ලෙස සටන් කරලා ජයග්‍රහණය කරමින් තම ගෝත්‍රයේ ගෞරවය ලබාගන්නවා.

Download කර ගැනීම සදහා පහල Button එක click කරන්න.

Scroll to Top