Anaconda (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමග

 ActionTv showsengilshThriller ,comedy

Director: Tom Gormican.

()

Year:2025

Country: USA (America)

Cast

ඔන්න  movie stream රසිකයන්ට ගෙනල්ලා තියනවා සුපිරිම සුපිරි thriller movie එකක්.කතාව ගැන පොඩිඩක් කියුවොත් Anaconda (2025) කියන්නේ adventure, comedy, horror mix එකක් තියෙන film එකක්. මේකේ කතාව යන්නේ childhood friends group එකක් වටා. ඒලා කාලෙක බලපු original Anaconda film එක remake කරන්න හිතලා Amazon jungle එකට යනවා shooting කරන්න. ඒත් ඒලා හිතපු විදිහට easy film project එකක් වෙන්නේ නෑ. Jungle එක ඇතුළට ගියාම ඒලාට මුහුණ දෙන්න වෙන්නේ real giant anaconda (ලොකු මාරාන්තික සර්පයෙක්) එක්ක. ඒ නිසා ඒලාගේ shooting eka survival fight එකක් වෙලා යනවා. Film එක pura tension + comedy mix එකක් තියෙනවා, actors ලාගේ reactions සහ situation වල absurd nature නිසා funny momentsත් තියෙනවා. අවසානයට ඒලාට තමන්ගේ ජීවිත බේරගන්නත්, එකට එකතු වෙලා ඒ සර්පයාව පරදින්නත් fight කරන්න වෙනවා.

Download කර ගැනීම සදහා පහල Button එක click කරන්න.

Scroll to Top