Drama Devils Stay (2024) Sinhala Subtitle | English Subtitle / සිංහල උපසිරැසි සමග.
Cast
Park Shin-yang
Lee Min-ki
Lee Re
Tae In-ho
Devils Stay (2025) | “යක්ෂයාගේ නැවත ඉපදීම”
රෑ අඳුරෙම පටන් ගන්න මේ කතාවේ මධ්‍යයේ ඉන්නේ හෘද ශල්‍ය වෛද්‍යවරයෙක් වන “Cha Seung-do”. ඔහුගේ එකම දුව So-mi අමුතු අධිමානුෂික බලවේගයකින් පීඩා විඳිනවා වගේ ලක්ෂණ පෙන්නන්න ගන්නවා. අවසානයේ Catholic පූජකයෙක් exorcism එකක් කරනවා. ඒත් ඒ ceremony එක අවසානයේ So-mi මැරුණා කියලා ප්‍රකාශ වෙනවා.
දුවගේ මරණය පිළිගන්න බැරි Seung-do, අවමංගල්‍යය අතරතුරේ අමුතු දෙයක් දකිනවා — So-miගේ හදවත තවමත් ගැහෙනවා වගේ. ඔහු විශ්වාස කරනවා දුව තවමත් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඒත් exorcism කළ පූජකයා කියන්නේ ඒක ඇතුළේ ඉන්න භයානක දේවල් වල බලපෑමක් කියලා.
ඊට පස්සේ දින තුනක අවමංගල්‍යය තුළ, විද්‍යාව සහ ආගම, තාත්තාගේ ආදරය සහ අඳුරු ආත්මික භීතිය එකට ගැටෙනවා. ගෙදර ඇතුළේ සිදුවෙන අමුතු සිදුවීම්, So-miගේ ශරීරයේ වෙනස්කම්, සහ “ඇත්තටම මැරිලාද නැද්ද?” කියන ප්‍රශ්නය කතාව තවත් භයානක කරනවා.
මේ film එක slow-burn Korean occult horror style එකකින් යනවා. Jumpscares වලට වඩා creepy atmosphere, funeral setting එකේ tension එක සහ emotional father-daughter bond එකට වැඩි focus එකක් දීලා තියෙනවා. Korean horror movies වගේ The Wailing හෝ The Priests වගේ dark supernatural movies වලට කැමති නම් මේකත් හොඳ experience එකක් වෙයි
Devils Stay (2024) is a dark Korean horror–mystery film centered around a grieving father, a possessed girl, and a terrifying supernatural secret hidden inside a funeral ritual.
The story follows Cha Seung-do, a famous heart surgeon whose daughter So-mi begins showing horrifying signs of demonic possession. Desperate to save her, the family turns to a Catholic priest for an exorcism. The ritual appears successful at first — but it ends with So-mi suddenly dying.
During the traditional three-day funeral, Seung-do notices something impossible: his daughter’s heart still seems to be beating. While doctors and the priest insist she is dead, Seung-do becomes convinced that she may still be alive. At the same time, strange and disturbing events begin happening around her body, making everyone question whether an evil spirit is still inside her.
The movie slowly builds tension through creepy atmosphere, dark visuals, funeral-house horror, and emotional conflict between science and religion. Instead of relying only on jump scares, the film focuses on psychological fear and supernatural mystery.







