The Legend Of Kitchen Soldier (2026) english subtitle & sinhala subtitle
Action, Tv shows, engilsh,drama,comdy,Fiction
Director:Armed Force, Fantsy television
Average rating / 5. Vote count:
We are sorry that this post was not useful for you!
Let us improve this post!
Tell us how we can improve this post?
Year: 2026
Season: 1
Subtitle: english/sinhala
Country: south koream
Networks: Tving, tvN
ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
Cast
Park Ji-hoon
Yoon Kyung-ho
Han Dong-hee
Lee Hong-nae
Jeon So-young
Jung Woong-in
Lee Sang-yi
Kang Joon-kyu
The Legend of Kitchen Soldier (2026) කියන්නේ දුප්පත් පවුලකින් එන තරුණ සෙබළෙක් ගැන කතාවක්. ඔහු හමුදාවට යන්නේ තමන්ගේ ජීවිතේ අමාරුකම් වලින් බේරෙන්න. හැබැයි හමුදාවට ගියාට පස්සේ ඔහුට අමුතු “game system” එකක් පේන්න ගන්නවා. ඒ system එකෙන් ඔහුට cooking missions දෙනවා. ඒ mission කරනකොට ඔහුගේ කෑම හදන skill එක ක්‍රමයෙන් වැඩි වෙනවා. අන්තිමේදී ඔහු හමුදා කඳවුරේ හොඳම chef කෙනෙක් වෙනවා. ඒ අතරතුර ඔහු හමුදා කඳවුරේ තියෙන අඳුරු රහස් සහ තමන්ගේ තාත්තාගේ මරණයට සම්බන්ධ දේවල්ත් හොයාගන්නවා. මේ නිසා මේක comedy, military, fantasy සහ mystery mix එකක් වෙන drama එකක්.
The Legend of Kitchen Soldier (2026) is a Korean military fantasy drama about a young man from a poor background who joins the army to escape his difficult life. After enlisting, he unexpectedly begins to see a mysterious “game-like system” that gives him cooking missions inside the military kitchen. As he completes these tasks, his cooking skills rapidly improve, and he becomes known as a legendary army chef. While rising through the ranks in the kitchen unit, he also uncovers hidden secrets within the military base, including corruption and clues connected to his father’s death. The story combines military life, comedy, cooking, fantasy, and mystery elements into one unique drama.








